
ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහය සහ අනුශාසනා මත අප නාගානන්ද විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය විසින් පස්වෙනි දිනටත් සංවිධානය කරනු ලැබු වෛද්‍ය කඳවුර අද දින (2023.12.30) මිහින්තලේ ගෝල්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර මේ සදහා විශාල ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී විය.







