යාපනයේ නාග විහාරයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

යාපනයේ නාග විහාරයේ දී නොමිලේ සංවිධානය කරන්නට යෙදුණු වෛද්‍ය සායනය

ආචාර්‍ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහය සහ අනුශාසනා මත අප නාගානන්ද විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති අරුන් සිද්ධාර්ත් මැතිතුමාගේ සහයෝගය ඇතිව යාපනයේ නාග විහාරයේ දී නොමිලේ වෛද්‍ය සායනයක් හා වියලි සලාක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අද දින ක්‍රියාත්මක විය.