නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිව්වන උපාධි ප්‍රදානෝත්සවය

4th Convercation NIIBS

අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ සිව්වන උපාධි ප්‍රදානෝත්සවය 2023 දෙසැම්බර් මස 08 වන දින විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි. මෙහිදී බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ප්‍රථම උපාධි හා පශ්චාද් උපාධි පිරිනැමීම සිදුකෙරිණි. එසේම උපාධි ප්‍රදානෝත්සව ප්‍රධාන දෙසුම අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් සිදුකරන ලදි.