හොරණ බණ්ඩාරගම දී පැවැත්වුණු කුල දරුවන් සසුන්ගත කිරීමේ මහෝත්සවය

හොරණ බණ්ඩාරගම දී පැවැත්වුණු කුල දරුවන් සසුන්ගත කිරීමේ මහෝත්සවය

අප විසින් 1998 ආරම්භ කරන ලද ධර්ම චක්‍ර ළමා පදනමේ මුලාරම්භක ස්ථානය වන හොරණ බණ්ඩාරගම දී අපගේ අනුශාසනා මත ක්‍රියාකරන රාජකීය පණ්ඩිත පූජ්‍ය මැදවල නිමලසිරි ස්වාමින්වහන්සේගෙන් වසරක වැඩි කාලයක් පුරාවට මුලික දහම් අධ්‍යාපනය ලබාගැනීමෙන් අනතුරුව අද දින කුල දරුවන් හය දෙනෙකු අපගේ ශිෂ්‍යයන් වශයෙන් ශාසනයට ඇතුලත් වන්නට යෙදුණි.