යාපනයේ දෙමළ ජනතාව උදෙසා අප NIIBS ආයතනයෙන් සිදුකරන ප්‍රජා සත්කාරයක් ලෙස පාසල් ළමුන් 100ක් උදෙසා පාසල් උපකරණ බෙදාදීම

යාපනයේ දෙමළ ජනතාව උදෙසා අප NIIBS ආයතනයෙන් සිදුකරන ප්‍රජා සත්කාරයක් ලෙස පාසල් ළමුන් 100ක් උදෙසා පාසල් උපකරණ බෙදාදීම

යාපනයේ දෙමළ ජනතාව උදෙසා අප NIIBS ආයතනයෙන් සිදුකරන ප්‍රජා සත්කාරයක් ලෙස පාසල් ළමුන් 100ක් උදෙසා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ළමා දිනයට සමගාමීව 2023 සැප්තැම්බර් 30 වන දින සිදුකළ අතර එහි සංවිධාන කටයුතු අරුන් සිද්ධාර්ථන් මහතා විසින් සිදුකරනු ලැබීය.

මේ අවස්ථාව සඳහා බුද්ධශ්‍රවිකාවන් 50 දෙනකු පමණ සහභාගී වූ අතර යාපනය කාන්තා පෙරමුණේ සභාපතිනී තන්ගතුරෙයි දයානි මහත්මිය මෙන්ම තරුණ බෞද්ධ සංගමයේ ලේකම් ජනන්සන් මහතා ද සහභාගී විය.