පකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලය හා එක්ව අප ආයතනයේ පැවැත්වීමට නියමිත ‘ගන්ධාර් 2023’ සම්මන්ත්‍රණයට සමගාමීව එම වැඩසටහන පිළිබඳ පැවැත්වූ විශේෂ සාකච්ඡාව

පකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලය හා එක්ව අප ආයතනයේ පැවැත්වීමට නියමිත 'ගන්ධාර් 2023' සම්මන්ත්‍රණයට සමගාමීව එම වැඩසටහන පිළිබඳ පැවැත්වූ විශේෂ සාකච්ඡාව

පකිස්ථාන් මහකොමසාරිස් කාර්යාලය හා එක්ව අප ආයතනයේ පැවැත්වීමට නියමිත ‘ගන්ධාර් 2023’ සම්මන්ත්‍රණයට සමගාමීව එම වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා පකිස්ථාන් මහකොමසාරිස් මේජර් ජෙනරල් උමාර් ෆාරුක් බුර්කි මහතා 2023.09.12 දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට පැමිණි අවස්ථාව.

මේ අවස්ථාව සඳහා මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරින් ද සහභාගී වූ අතර පකිස්ථානයේ බෞද්ධ උරුමයන් පිළිබඳ දීර්ඝ ලෙස එහිදී සාකච්ඡාවට භාජනය විය.

Visit the link for the full album