
අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය නිරීක්ෂණය කිරීමේ සංචාරයක් සඳහා කම්කරු හා විදේශ රැකියා ගරු අමාත්‍ය මනූෂ නානායක්කාර මැතිතුමන් හා එතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම්තුමන් 2023.09.12 දින අප ආයතනය වෙත පැමිණි අතර විශ්වවිද්‍යාලයීය ආයතනයේ භාෂා විෂයයන් සංවර්ධනය පිළිබඳ දෙපිරිස අතර අදහස් හුවමාරු විය.