2023 අගෝස්තු මස 27 වන දින පැවැති යතිවර පූජා සහස්සාධික පුණ්‍යමහෝත්සවයේ සමාරම්භක අවස්ථාව

2023 අගෝස්තු මස 27 වන දින පැවැති යතිවර පූජා සහස්සාධික පුණ්‍යමහෝත්සවයේ සමාරම්භක අවස්ථාව

යතිවර පූජා සහස්සාධික පුණ්‍යමහෝත්සවයේ සමාරම්භක අවස්ථාව 2023.08.27 වන දින පැවැති අතර එයට නන්දෙසින් විශාල භික්ෂූන් රාශියක් සහභාගී වූ අතර එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මැතිතුමන් මෙන් ම මන්ත්‍රී බුද්ධික පතිරණ මැතිතුමන් ද සහභාගී විය.

Visit the link for the full album