
The Belt and Road Industrial Business School හි නියෝජිත පිරිස මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර, එම පිරිස 2023 ජුලි මස 13 වන දින අප මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණි සුහද සාකච්ඡාවන්හි නිරත විය. විවිධ රටවල නියෝජිතයන්ගෙන් සමන්විත එම කණ්ඩායම දීර්ඝ ලෙස ශ්‍රී ලංකාව හා චීනය අතර සංස්කෘතික හා අධ්‍යාපනික ළබැඳියාව වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි. අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් අප ආයතනය වෙත ශක්තියක් වීමට ද ඔවුන් එකඟත්වය පළකරන ලදි.