“උරුම සමීක්ෂා – 2023” පුරාවිද්‍යා ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ වැඩසටහන

"උරුම සමීක්ෂා - 2023" පුරාවිද්‍යා ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ වැඩසටහන

2023 ජුලි මස 4, 5, 6 යන දිනයන්හිදී අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් පවත්වන ලද “උරුම සමීක්ෂා – 2023” පුරාවිද්‍යා ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ වැඩසටහන සදහා ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසැල් දුදරුවන් මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන විද්‍යාර්ථයින් ද මේ සදහා සම්බන්ධ විය.

Visit the link for the full album