අපගේ තායිවාන් බෞද්ධ දායක දායිකාවන් 40කට ආසන්න පිරිසක් මෙරටට සංචාරය පිණිස පැමිණීම

අපගේ තායිවාන් බෞද්ධ දායක දායිකාවන් 40කට ආසන්න පිරිසක් මෙරටට සංචාරය පිණිස පැමිණීම

අපගේ තායිවාන් බෞද්ධ දායක දායිකාවන් 40කට ආසන්න පිරිසක් මෙරටට සංචාරය පිණිස පැමිණි අතර මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත ඔවුන්ගේ සම්ප්‍රාප්ත වීම සිදුවිය. බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම හා වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වගේම මෙරට පූජනීය ස්ථාන දැක වන්දනා කරගැනීමේ අවස්ථාවන් සදහා ඔවුන් සහභාගී විය.

Visit the link for the full album