ස්වාමීන්වහන්සේලා වඩම්මවා සිදුකරන්නට යෙදුණ පිරිත් සඡ්ඡායනාව සහ සපිරිකර සහිත මහා සාංඝික දානමය පිංකම

ස්වාමීන්වහන්සේලා වඩම්මවා සිදුකරන්නට යෙදුණ පිරිත් සඡ්ඡායනාව සහ සපිරිකර සහිත මහා සාංඝික දානමය පිංකම

අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට පූජා කරන ලද භූමි භාගයක ස්වාමීන්වහන්සේලා විසි නමක් වඩම්මවා පිරිත් සඡ්ඡායනාවක් සිදුකොට පසු දින උදෑසන ස්වාමීන්වහන්සේලා පනස් නමක් උදෙසා සපිරිකර සහිත මහා සාංඝික දානයක් පිරිනමන්නට යෙදුණි.

මේ අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩමවන්නට යෙදුණු මහා සංඝරත්නය පුණ්‍යානුමෝදනා පුර්වකව සිහිපත් කරමු.

Visit the link for the full album