
ලෝක බෞද්ධ සංඝ සභාවේ නිලධාරින් වසර 02 කට වරක් ඒකරාශි වී එහි ඉදිරි වැඩසටහන් පිළිබද සාකච්ඡාවක් පවත්වනු ලබන අතර, එය මෙවර තායිවානයේ දී පවත්වන්නට යෙදුණි. මේ සදහා ථෙරවාද හා මහායාන ආදි බෞද්ධ රටවල් නියෝජනය කරමින් ජාත්‍යයන්තර වශයෙන් භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් නිලධාරින් ලෙස මේ අවස්ථාවට සම්බන්ධ වන්නට යෙදුණි.


