සියම් පාද යාත්‍රාවේ යෙදුණු තායිලන්ත භික්ෂුන් වහන්සේලා උදෙසා පැවැත්වුණු දහවල් දානමය පිංකම

සියම් පාද යාත්‍රාවේ යෙදුණු තායිලන්ත භික්ෂුන් වහන්සේලා උදෙසා පැවැත්වුණු දහවල් දානමය පිංකම

පාද යාත්‍රාවේ යෙදුණු තායිලන්ත භික්ෂුන් වහන්සේලා අද දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ විවේකීව වැඩසිටින අතර උන්වහන්සේලා උදෙසා අද දින පැවැත්වුණු දහවල් දානමය පිංකම.

Visit the link for the full album