ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන පැවැත්වුණ පිංකම

ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන පැවැත්වුණ පිංකම

අද දින අපගේ ජන්ම දිනය නිමිති කරගෙන අපගේ ශිෂ්‍ය හිමිවරුන් සහ නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ කාර්‍ය මණ්ඩලය ඒකරාශී වී සිදුකරන්නට යෙදුණු පුණ්‍ය කටයුතු සියල්ල අපවත් වී වදාළ ගුරුදේවයන් වහන්සේලාට, මියපරලොව යන්නට යෙදුණු අපගේ දෙමාපිය දෙපළට ඇතුළු සියලුම දෙනාට මේ පුණ්‍යක්‍රියා අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරමු. එසේම මෙම පුණ්‍ය කටයුතු සිදුකල සියලු දෙනාටම සහ දුරකථන ඇමතුම් මාර්ගයෙන් මෙන්ම සමාජ මාධ්‍ය හරහා ආශිර්වාද එක්කල දේශිය විදේශිය ගිහි පැවිදි සියලු දෙනාටම පුණයානුමෝදනා වේවා!

Visit the link for the full album