මිහිදු අරණ භාවනා මධ්‍යස්ථානයේ පවත්වන්නට යෙදුණු භාවනා වැඩසටහන

මිහිදු අරණ භාවනා මධ්‍යස්ථානයේ පවත්වන්නට යෙදුණු භාවනා වැඩසටහන

අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රවේදී (ගෞරව), ශාස්ත්‍රපති, ආචාර්‍ය ආදි උපාධි පාඨමාලාවන් හදාරන විද්‍යාර්ථයින් සදහා ආධ්‍යාත්මික වැඩමුළු පැවැත්වීම සදහා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක් වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ සොබාවික සෞන්දර්යය සමග ඉදිකරන ලද මිහිදු අරණ භාවනා මධ්‍යස්ථානයේ, 2022 දෙසැම්බර් මස 17 වන දින නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති, පූජ්‍ය ආචාර්‍ය දම්පේ විජිතරතන හිමියන්, නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්‍ය සුමනපාල ගල්මන්ගොඩ මැතිතුමන් ඇතුළු ආචාර්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදුණු භාවනා වැඩසටහන.