බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාව

බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාව

ශ්‍රී ලංකාවාසී සියලු මෙහෙණින් වහන්සේලා උදෙසා පූජාකරන්නට යෙදෙන බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාව මෙවර 17 වන වරට ඓතිහාසික මිහින්තලාවේ අනුලා සෑ පුදබිමේදී පැවැත්වේ. ඒ සදහා ලංකාවාසීව වැඩ වෙසෙන සියලුම දෙස් විදෙස් මෙහෙණින් වහන්සේලා, මේ මස 26 වන දින වැඩම කරවන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.