බෝදාගම ප්‍රදේශවාසීන් සඳහා අවශ්‍ය සහල් බෙදාදීම

බෝදාගම ප්‍රදේශවාසීන් සඳහා අවශ්‍ය සහල් බෙදාදීම

වර්තමානයේ රටේ පවතින ආර්ථික දුෂ්කරතාවය හේතුවෙන් පීඩාවට පත් පවුල් සොයා යමින්, පුරා මාස කිහිපයක පටන් අප විසින් තොරාගත් ආර්ථික වශයෙන් අතිශය දුෂ්කර ජීවිතයක් ගෙවන පවුල් සදහා සහල් මළු බෙදාදීම සිදුකරන්නට යෙදුණි.

එහි අවසාන අදියර වශයෙන් බෝදාගම ප්‍රදේශයේ දුෂ්කර පවුල් සදහා සහල් මළු ප්‍රධානය කිරීමක්, 2022 දෙසැම්බර් මස 08 වන දින සිදුකරන්නට යෙදුණි.