
පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්‍ය අනුර මනතුංග මහතා, 2022 දෙසැම්බර් මස 02 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය වෙත පැමිණ වර්තමානයේ අප විසින් ඉදිකිරීමට සැලසුම් කර ඇති අනුලා ස්තූපයේ කැණීම් කටයුතු වල ප්‍රගතිය පිළිබද අනුරාධපුර දිස්ත්‍රික්කය භාරව කටයුතු කරන පුරාවිද්‍යා නිලධාරින් සමග සාකච්ඡා කරන්නට යෙදුණි.
එම අවස්ථාවේදි, හැකි ඉක්මණින් පුරාවිද්‍යා කැණීම් කටයුතු අවසන් කොට එම ස්ථානයේ අනුලා ස්තූපය ඉදිකිරීමට, එම භූමිය ලබාදීමට කටයුතු කිරීම පිළිබදව ද සාකච්ඡා කෙරිණි.


