පොලිස්පති C.D. වික්‍රමරත්න මහතා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

Inspector General of Police visits to NIIBS

පොලිස්පති C.D. වික්‍රමරත්න මහතාට බොහොමත්ම කාර්‍යබහුල කාල වකවානුවක් වුවද අද දින උදෑසන අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට පැමිණ විශ්වවිද්‍යාලයේ වර්තමාන කටයුතු පිළිබදව විමසා බැලිය. එතුමාගේ පැමිණිම අප ආයතනය කෘතඥ පුර්වකව සිහිපත් කරමු.