අප විදේශගතව සිට ලංකාවට වැඩම කිරීමෙන් පසු, අනුලා මහරහත් තෙරණිය වෙනුවෙන් ඉදිකරන ලද අනුලා සෑයේ කැණිම් කටයුතු නිරීක්ෂණය කරන්නට අප එහි වැඩමකල අතරතුර කැණිම් කටයුතු කරන පුරාවිද්‍යා නිලධාරින් විසින් එහි තිබි ගල් මංජුසාවක් සොයාගන්නා ලදි.

Venerable. Dr. Bodagama Chandima Nayake Thero
Chief Sangha Nayake in Taiwan for Sri Lanka and Chief Incumbent of Manelwatte Vihara