බෞද්ධ ග්‍රන්ථ ඇතුළත් පොත් කට්ටල පරිත්‍යාග කිරීම

බෞද්ධ ග්‍රන්ථ ඇතුළත් පොත් කට්ටල පරිත්‍යාග කිරීම

2022 ඔක්තෝම්බර් මස 14 වන දින අපගේ උපදෙස් මත පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ගරු අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්‍ය අනුර මනතුංග මහතාගේ ඉල්ලීම පරිදි, නාගානන්ද ජාත්‍යයන්තර ‌බෞද්ධ අධ්‍යයන ආයතනය මගින් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය පුස්තකාල 100 ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සදහා අගනා බෞද්ධ ග්‍රන්ථ ඇතුළත් පොත් කට්ටල පරිත්‍යාග කරන ලදී.