කිලිනොච්චිය ප්‍රදේශවාසීන් සඳහා අවශ්‍ය කිරිපිටි බෙදාදීම

කිලිනොච්චිය ප්‍රදේශවාසීන් සඳහා අවශ්‍ය කිරිපිටි බෙදාදීම

රටෙහි පවතින ආර්ථික උද්ධමනය නිසාවෙන්, අප විසින් දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල් සඳහා කිරිපිටි, සහල් ආදි වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති අතර එහි එක් පියවරක් වශයෙන් කිරිපිටි පැකට් 2,000 ක ප්‍රමාණයක් Buddha’s Light International Association සංවිධානය සඳහා ලබාදෙන්නට යෙදුණු අතර එම සංවිධානය විසින් කිරිපිටි පැකට් සමඟ තවත් අත්‍යවශය වන වියළි සලාක 2022 අගෝස්තු මස 30 වන දින කිලිනොච්චිය ප්‍රදේශවාසීන් වෙත ලබාදෙන්නට කටයුතු කෙරිණි.