
අපවත් වී වදාළ Master Jing Kong ස්වාමීන්වහන්සේ යනු ලෝකයේ බෝහෝ රටවල බෞද්ධ අධ්‍යාපන ආයතන, බෞද්ධ වෙහෙර විහාරස්ථාන සහ සුභසාධන කටයුතු වලට ජාති ආගම් භේදයකින් තොරව මුළුමහත් ලෝකවාසී ජනතාවටම පිහිට වෙමින් ථෙරවාදී, මහායාන, වජ්‍රයාන ආදී විවිධ බෞද්ධ නිකායන් වල භික්ෂු, භික්ෂුණීන් සහ ගිහි පින්වතුන් සියලුදෙනාගේම ගෞරවයට පාත්‍ර වූ මහා ථෙර නමකි. අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ ඉදිකිරීමෙහිලා මුලාරම්භයේ දී උන්වහන්සේගෙන් ලැබුණු දායකත්වය අපමණය.
අපවත් වී වදාළ මේ මහා යතිවරයාණන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි!




