ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිස ඓතිහාසික මිහින්තලා රජමහා විහාරය වැඳ පුඳා ගැනීම සඳහා පැමිණිම

ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිස ඓතිහාසික මිහින්තලා රජමහා විහාරය වැඳ පුඳා ගැනීම සඳහා පැමිණිම

2022 ජනවාරි මස 22 වන දින ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා, නාවික හමුදාපති සහ සිවිල් ආරක්‍ෂක අණදෙන නිලධාරී ඇතුළු පිරිස මිහින්තලා පූජා භුමිය වැඳ පුඳා ගනිමින් අපගේ අනුග්‍රහය යටතේ ඉදිකිරීමට යෝජීත අනුලා සෑයේ පුරාවිද්‍යා කැණිම් කටයුතු දැක බලා ගැනීමට පැමිණියහ. මේ අවස්ථාවට ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයත් සහභාගිවිය.