වියට්නාම් තානාපතිතුමිය ඇතුළු කාර්‍යමණ්ඩලය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරය වැඳ පුඳා ගැනීම සඳහා පැමිණිම

වියට්නාම් තානාපතිතුමිය ඇතුළු කාර්‍යමණ්ඩලය ඓතිහාසික මිහින්තලා රජමහා විහාරය වැඳ පුඳා ගැනීම සඳහා පැමිණිම

වියට්නාම් තානාපතිතුමිය ඇතුළු කාර්‍යමණ්ඩලය 2022 ජනවාරි මස 16 වෙනි දින ඓතිහාසික මිහින්තලා රජමහා විහාරය වැඳ පුඳා ගැනීම සඳහා පැමිණි අතර ඒ සමග අප විසින් ප්‍රතිසංස්කරණය කොට ගොඩනැගීමට යෝජිත අනුලා සෑය පිහිටි පූජා භූමිය වෙත ද ගොස් එය ද වැඳ පුඳා ගන්නට යෙදුණි.