
කැලණිය මානෙල්වත්ත මහා විහාරයේ විහාරාධිපති, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි තායිවානයේ චියෝ හුවා සං ආරාමයේ අධිපති භික්ෂුණින් වහන්සේගේ අනුග්‍රහයෙන් 3000 ක් මෙහෙණින් වහන්සේලාගේ සහාභාගිත්වයෙන් 2019.04.30 වන දින පවත්වනු ලැබූ පරිස්කාර පූජා මහා පිංකම.