2024 බෞද්ධ අධ්‍යයනය උපාධි පාඨමාලාවේ නව අධ්‍යයන කණ්ඩායම පිළිගැනීමේ සමාරම්භක උත්සවය

2024 බෞද්ධ අධ්‍යයනය උපාධි පාඨමාලාවේ නව අධ්‍යයන කණ්ඩායම පිළිගැනීමේ සමාරම්භක උත්සවය

අපගේ ප්‍රධානත්වයෙන් 2024 බෞද්ධ අධ්‍යයනය උපාධි පාඨමාලාවේ නව අධ්‍යයන කණ්ඩායම පිළිගැනීමේ සමාරම්භක උත්සවය 2024 මාර්තු මස 17 වන දින අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්විණි.