අපගේ අවවාද අනුශාසනා හා අනුග්‍රහය යටතේ 20 වෙනි වරටත් සංවිධානය කෙරෙන “පාරමිතා පරිෂ්කාර පූජා” මහා පිංකම පිළිබඳ පූර්ව සංවිධාන හා සාකච්ඡා කටයුතු පසුගියදා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
මේ සදහා දිස්ත්‍රික් නියෝජනය කරමින් බුද්ධශ්රාවිකාවෝ වැඩම කර සිටියහ.
Under our guidance, blessings, and patronage, the preliminary discussions and organizational meeting for the 20th “Pāramitā Pariṣkāra Pūjā” Grand Merit Ceremony were recently held at the premises of Nāgānanda International Buddhist University.
Representing their respective districts, Buddhashrāvikās (Buddhist Nuns) actively participated in the arrangements.













