
අප විසින් 17 වන වරටත්, ලංකාවේ වැඩසිටින දෙස් විදෙස් සියලුම මෙහෙණින් වහන්සේලා උදෙසා හෙට දින පවත්වන්නට යෙදෙන බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාව සදහා සුදානම් වීම.
මේ සදහා උදව් උපකාර කරන අප නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යයන අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයත්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්, මිහින්තලේ ප්‍රදේශය අවට ජීවත්වන සියලු බෞද්ධ දායකාරකාදීන් මේ සදහා සම්බන්ධ වීම අප පුණ්‍යාණුමෝදනා පුර්වකව ඒ සියලු දෙනාවම සිහිපත් කරමු.





