
සිංගප්පූරුව මැලේසියාව ආදී රටවල නූතන සංවර්ධනයේ ආදිතමයකු වන සෑම් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ව්‍යාපාර සහ ආර්ථික සංවර්ධන සභාවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වුණෙමි.
එදින ම ජන්ම දිනය යෙදී තිබුනු හෙයින් එතුමන්ට ආශිර්වාද සිදුකිරීම ද අප විසින් සිදුකළ අතර මේ අවස්ථාව සදහා බානගල උපතිස්ස නාහිමි, තිනියාවල පාලිත නාහිමි ඇතුලු මහසඟරුවන ද ව්‍යාපාරික ප්‍රජාව සහ උගත් සමාජයේ බොහෝදෙනකු සහභාගී වි සිටියහ. මෙම සමාරම්භක අවස්ථාව කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.





