ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකතුමා සහ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ (Swami Vivekananda Cultural Centre) කොළඹ කාර්යාලයෙහි අධ්‍යක්ෂක ආචාර්ය රේවන්ට් වික්‍රම් සිං (Dr. Rewant Vikram Singh) මහතා 2021.01.20 දින අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත පැමිණ අප සමග විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු පිළිබදව සාකච්චා කොට විශ්වවිද්‍යාලය නිරීක්ෂණය කරන්නට යෙදුණි.