“ශිල්ප සවිය” අධ්‍යාපනික සත්කාරයේ 2024 වාර්ෂික වැඩසටහන් පෙළේ ආරම්භක වැඩසටහන

"ශිල්ප සවිය" අධ්‍යාපනික සත්කාරයේ 2024 වාර්ෂික වැඩසටහන් පෙළේ ආරම්භක වැඩසටහන

සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අවවාද අනුශාසනා අනුග්‍රහය ඇතිව අප විශ්වවිද්‍යාල ආයතනයෙන් සිදුකරනු ලබන ”ශිල්ප සවිය” අධ්‍යාපනික සත්කාරයේ 2024 වාර්ෂික වැඩසටහන් පෙළ අද දින ආරම්භ කළ අතර සිසුන් දහසක් උදෙසා පාසල් උපකරණ බෙදාදීම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී අද දින සිදුකළ අතර මේ අවස්ථාවට කථිකාචාර්ය පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමි ඇතුලු තායිවාන් දායක පිරිසක් ද සහභාගී විය.

මෙහි දෙවැනි අදියර මිහින්තලේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ය.