ශ්‍රී ලංකාවාසී බුද්ධශ්‍රාවිකාවන්ට බෞද්ධ අධ්‍යයනය පිළිබද උපාධියක් හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්වයක්!

ශ්‍රී ලංකාවාසී බුද්ධශ්‍රාවිකාවන්ට බෞද්ධ අධ්‍යයනය පිළිබද උපාධියක් හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්වයක්!

ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව පදනම මගින් සුපසන් බුද්ධශ්‍රාවිකාවන් නිර්මාණය කරනු පිණිස ශාස්ත්‍රවේදී උපාධියේ සිට ආචාර්ය උපාධිය දක්වා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා දෙනු ලබයි.

පහසුකම්:

  • නිදහස් පාඨමාලා ගාස්තු
  • නේවාසික පහසුකම්
  • ආහාරපාන
  • සෞඛ්‍ය පහසුකම්

වයස අවුරුදු 50ට නො වැඩි 17 ඉහළ බුද්ධශ්‍රාවිකාවන්ට ඉල්ලුම් කළ හැකිය.

වැඩි විස්තර පහත දුරකතන ඔස්සේ විමසන්න.

පාඨමාලා සම්බන්ධීකාරක,

ශ්‍රී ලංකාවාසී බුද්ධශ්‍රාවිකාවන්ට බෞද්ධ අධ්‍යයනය පිළිබද උපාධියක් හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්වයක්!