රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා සහ පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා සහ පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුව

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා සහ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් අතර හමුවක් 2020.02.18 වන දින නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේදී පැවැත්විණි.