රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ඉනාමළුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ අනුලා ස්තූපයේ වර්තමාන වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සදහා වැඩමකිරීම

රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ඉනාමළුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ අනුලා ස්තූපයේ වර්තමාන වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සදහා වැඩමකිරීම

අපගේ දායකත්වයෙන් සහ ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍යපාද වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් පුරාවිද්‍යාත්මක ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් ඉදිකිරීමට යෝජිත අනුලා මහරහත් තෙරණිය වැඩසිටි ආරාම පද්ධතිය හා ස්තූපයේ වර්තමාන වැඩකටයුතු නිරීක්ෂණය කිරීම සදහා සෙනසුරාදා (12) දින රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානායක පූජ්‍යපාද ඉනාමළුවේ සුමංගල නාහිමිපාණන් වහන්සේ වැඩමකොට අපට ආශිර්වාද කරන්නට යෙදුණි.