යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් සහ අනෙකුත් කාර්‍යමණ්ඩලය සදහා පැවැත්වුණු සංග්‍රහය

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් සහ අනෙකුත් කාර්‍යමණ්ඩලය සදහා පැවැත්වුණු සංග්‍රහය

“උරුම සමීක්ෂා – 2023” පුරාවිද්‍යා ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ වැඩසටහන සදහා සම්බන්ධවුණු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය හදාරන විද්‍යාර්ථයින් සහ අනෙකුත් කාර්‍යමණ්ඩලය සදහා ප්‍රදර්ශනය පැවැත්වුණු තෙදින තුලදී අපට හැකි පමණින් ආහාර පාන වලින් සංග්‍රහ කරන්නට යෙදුණි.

Visit the link for the full album