අග්ගමහාපණ්ඩිත ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අතිපුජ්‍ය ආචාර්ය අකුරටියේ නන්ද නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වෙනුවෙන් සංවිධානය කර තිබූ ‘යතිවර සම්භාවනා’ ගුණසමරු පිංකම ඊයේ (14) BMICH පරිශ්‍රයේදී පැවති අතර, ඒ සදහා අප ද සහභාගී විය. මහානායක මාහිමිපාණන් වහන්සේලා හා සම්භාවනීය ආරාධිත අමුත්තන් ප්රමුඛ විශාල පිරිසක් මෙදින සහභාගී විය.
Yesterday (14), we had the privilege of attending the “Yativara Sambhavana” Felicitation Ceremony organized in honour of Most Venerable Aggamahapandita Dr. Akuratiye Nanda Nayaka Maha Thero at the BMICH. The event was graced by the presence of the Mahanayaka Theros, other distinguished invitees, and a large gathering of devotees.












