
රටේ පවතින ආර්ථික දුෂ්කරතාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල දූදරුවන් හට නව වසර සදහා අධ්‍යාපනය ලැබීමට අත්‍යවශය පාසල් උපකරණ මිලදීගැනිම බොහෝ ප්‍රදේශවල දෙමාපියන්ට ඉතා දුෂ්කර කාර්යයකි.
ඒ නිසා බොහෝ ප්‍රදේශවල ජනතාවගේ ඉල්ලීම පරිදි අප විසින් තොරාගත් ප්‍රදේශවල පාසල් ළමුන් සදහා අත්‍යවශය පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීමේ තවත් එක් වැඩසටහනක් වශයෙන්, 2022 දෙසැම්බර් මස 09 වන දින මෝ/ බෝදාගම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සියලුම සිසු සිසුවියන් සදහා අත්‍යවශය පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කරන්නට යෙදුණි.





