මිහින්තලා පුදබිම වැද පුදා ගැනීම සදහා පැමිණ සිටි 5000 කට අධික පිරිසක් සදහා දහවල ආහාරය වශයෙන් කෑම පාර්සල් ලබාදිම

මිහින්තලා පුදබිම වැද පුදා ගැනීම සදහා පැමිණ සිටි 5000 කට අධික පිරිසක් සදහා දහවල ආහාරය වශයෙන් කෑම පාර්සල් ලබාදිම

අපගේ සහ පූජ්‍ය ධම්මාරාම හිමියන්ගේ ද සහය ඇතිව ඊයේ දින ඓතිහාසික මිහින්තලා පූජා භූමියේ උඩ මළුවේ දී, මිහින්තලා පුදබිම වැද පුදා ගැනීම සදහා පැමිණ සිටි 5000 කට අධික පිරිසක් සදහා දහවල ආහාරය වශයෙන් කෑම පාර්සල් ලබා දෙන්නට යෙදුණි

මේ සදහා සහයෝගය ලබාදුන් මිහින්තලා ප්‍රදේශය අවට දායකාරකාදීන් ඇතුළු ගිහි පැවදි සියලු දෙනාටම මෙම පිං අනුමෝදන් වේවා!