මෑණියන්ගේ 8 වන ගුණානුස්මරණ පිංකම

මෑණියන්ගේ 8 වන ගුණානුස්මරණ පිංකම

අපගේ මෑණියන්ගේ 8 වන ගුණානුස්මරණ පිංකම 2023 අප්‍රේල් මස 09 වන දින පැවැත්වූ අතර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ බුද්ධශ්‍රාවිකාවන් උදෙසා සංඝික දානමය පිංකමක් සිදුකොට පුණ්‍යානුමෝදනා සිදුකළ අතර වයෝවෘද්ධ දෙමව්පියන් උදෙසා වියලි ද්‍රව්‍යයන් ද පරිත්‍යාග කළ අතර අප විශ්වවිද්‍යාල ආයතනයේ සියලු දෙනා වෙනුවෙන් දහවල ආහාරය ද පිරිනැමිණි.

සිදුකළා වූ උදාරතර කුසලයන් අපගේ මෑණියන්ට සසර ගමන සුවපත්ව නිවන්සුව අත්වීම පිණිසම හේතු වේවා!

Visit the link for the full album