මැයි මස 5, 6 දෙදින තුළ චීනයේ බෙයිජිං නුවර තානාපති කාර්‍යාලය තුළදි පැවැත්වුණු වෙසක් උත්සවය

මැයි මස 5, 6 දෙදින තුළ චීනයේ බෙයිජිං නුවර තානාපති කාර්‍යාලය තුළදි පැවැත්වුණු වෙසක් උත්සවය

චීනයේ ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙමස 5, 6 දෙදින තුළ චීනයේ බෙයිජිං නුවර තානාපති කාර්‍යාලය තුළදි මෙවර වෙසක් උත්සවය පවත්වන්නට යෙදුණි.

ඒ සඳහා අපගේ චීන දායකාරකාදීන් 500 කට අධික ප්‍රමාණයක් ⁣වෙසක් උත්සවය පැවැත්වුණු දෙදින තුළ ඒ සඳහා සහභාගි වූ අතර මේ අවස්ථාවට තානාපතිතුමන් ඇතුළු තානාපති කාර්‍යාලයේ කාර්‍ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් විශාල සහයෝගයක් අපවෙත ලබාදුන් බව ස්තූති පුර්වකව සිහිපත් කරමු.