මානෙල්වත්ත මහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය

මානෙල්වත්ත මහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය

මාස කිහිපයක් අප විදේශගතව සිට ලංකාවට වැඩම කිරීමෙන් පසු අප මානෙල්වත්ත මහා විහාරස්ථානයේ කඨින පූජෝත්සවය පවත්වන්නට යෙදුණු අතර ඒ සදහා පූජ්‍ය අකුරැටියේ නන්ද නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ, ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර, පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ සහ ගාල්ල කච්චිවත්ත පුරාණ මහා විහාරයේ විහාරාධිපති, පූජ්‍ය උළුවිටිකේ බෝධිසීහ නාහිමිපාණන් වහන්සේ ඇතුළු අප විහාරස්ථානය අවට මහා සංඝරත්නය මේ සදහා සහභාගි වන්නට යෙදුණු අතර, එසේම වියට්නාම් තානාපතිතුමිය, යුධ හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මැතිතුමන් ඇතුළු සම්භාවණීය ගිහි පිරිස ද මේ පිංකම සදහා සහභාගි වන්නට යෙදුණි.

Visit the link for the full album