මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම

මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම

අපගේ අනුශාසනා පරිදි පසුගියදා (25) මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවති “පාරමිතා” පරිෂ්කාර මහා පූජාවවට සමගාමීව, මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක නියංගොඩ විජිතසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහා විහාරවංශික ශ්‍රීලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදුවූ දහවල දානමය පිංකම.