
රටේ ඇතිවි තිබෙන ආර්ථික උද්ධමනය හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල පවුල් සදහා සහල්, කිරිපිටි ලබාදීමට කටයුතු සුදානම් කර ඇති අතර, ඉන් ආරම්භක වැඩසටහන ලෙස බොල්ලෑගල, පට්ටිවිල ප්‍රදේශවාසින් සදහා 2022 සැප්තැම්බර් මස 21 වන දින ඔවුන්ට අවශ්‍ය සහල් බෙදාදීමක් සිදුකරන ලදි.





