
සමස්ථ ලංකා පිරිවෙන් සිසුන්ගේ ගණිත දින ඇගයුමෙන් සීලමාතා පිරිවෙන් අධ්‍යාපන ආයතනය නියෝජනය කරමින් සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබාගත් බුද්ධ ශ්‍රාවිකා පිරිවෙන් සිසුන් සදහා අප විසින් ත්‍යාග පිරිනමමින් ඔවුන් තවදුරටත් දිරිමත් කරමින් මෙහෙණින් වහන්සේලාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට අප විසින් ආශිර්වාද කරන ලදි.