බුද්ධ ශ්‍රාවිකාවන් මුණගැසී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ එදිනෙදා ජිවිතයේ මුහුණපාන ගැටළු පිලිබදව විමසාබැලීම

බුද්ධ ශ්‍රාවිකාවන් මුණගැසී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ එදිනෙදා ජිවිතයේ මුහුණපාන ගැටළු පිලිබදව විමසාබැලීම

අප සති ගණනාවක් විදේශගතව සිට ලංකාවට වැඩම කිරීමෙන් පසු අපගේ අනුශාසනා සහ අනුග්‍රහය මත සිවුපසයෙන් රැකබලා ගනිමින් අධ්‍යාපනය ලබාදෙන කුඩා බුද්ධ ශ්‍රාවිකාවන් මුණගැසීමට අවස්ථාවක් ලැබුණි. අප කොතරම් කාර්‍යබහුල වුවත් ඔවුන් මුණගැසි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ එදිනෙදා ජිවිතයේ මුහුණපාන ගැටළු පිලිබදව විමසාබැලීම අප නිරන්තරයෙන් සිදුකරන කාර්‍යයකි. ඒ අනුව ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු විමසාබලා ඔවුන් සමග සුළු වේලාවක් පිලිසදරක යෙදුණි.