බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාවේ වැඩකටයුතු සංවිධානය කිරීම පිළිබඳ පැවැත්වුණු සාකච්ඡාව

බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාවේ වැඩකටයුතු සංවිධානය කිරීම පිළිබඳ පැවැත්වුණු සාකච්ඡාව

මෙම මස 26 වන දින අප විසින් පවත්වන්නට යෙදෙන බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජාවේ වැඩකටයුතු සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡාවක් 2022 දෙසැම්බර් මස 16 වන දින, ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්, යුධ හමුදා නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීන් සමඟ පවත්වන්නට යෙදුණි.