අපගේ අනුශාසනා පරිදි 2026 වර්ෂයට අදාළව පැවැත්වෙන වෛද්‍ය සායන සේවාවේ දින දෙකක් පුරා ක්‍රියාත්මක තවත් දන්ත සායනයක් පූජ්‍ය මැදවෙල නිමලසිරි හිමියන්ගේ සංවිධානයෙන් 2026.02.19 වන දින බණ්ඩාරගම ධර්ම චක්‍ර ළමා පදනම පරිශ්‍රයේ දී විදේශීය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ විය.


















