පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් සිදුකරන අනුලා සෑ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් සිදුකරන අනුලා සෑ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම

අපගේ අනුශාසනා හා අනුග්‍රහය ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් සිදුකරන අනුලා සෑ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවක නියැලුනෙමු.

එහිදී එහි ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධව අදාළ නිළධාරීන් සමග සාකච්ඡා කළ අතර කඩිනමින් සංරක්ෂණ කටයුතු නිමකිරීමට කරුණු සාකච්ඡා කරගනු ලැබිණි.